KTS-1196 බ්ලුටූත් ස්පීකර් Personal ad

May 13th, 2021 13:43 - Colombo - Nugegoda

Rs : 3,990.00

  • img
  • img
  • img
AD DETAILS
සින්දු අහන්නත් ,කථා පවත්තන්නත්  ,සින්දු කියන්නත් අඩුවට නියම  ගැජට් එකක්
යන ඕන තැනකට අරන් යා හැකි පාටියකට , චාරිකාවකට ,කුබුරට  ,හේනට, කාමරයට ඕනෙම උත්සවයකට ගැලපෙන සවුන්ඩ් එක්ක සින්දු කියන්නත් සින්දු අහන්නත් ගැලපෙන   KTS-1196 බ්ලුටූත් ස්පීකර් එක සහ මයික් එක දෙකම රු 3990/- කට
පහසුවෙන්ම Mic එක සම්බන්ද කර උත්සව අවස්තාවකට, මරණ ගෙවල් වල සමිති වල කතා පැවැත්වීමට  ගැලපෙනම Item එක 
විදුලිය නොමැතිව පාවිච්චි කල හැකි 1200mAh බැටරිය මගින් පැය 3-5 අතර කාලයක් 
උස අගල් 12 පළල අගල් 5  සහිත  පහසු නිමාව 
 Speaker ප්රමාණය අගල් 3 Speaker 2 කි
 ඕනෑම ස්මාර්ට් දුරකතනයකින් ලැප්ටොප් එකකින් බාවිතාකල හැක
 පෙන් ඩ්රයිව් එකකින් හෝ මෙමරි කාඩ් එකකින් වුවද සින්දු   Play කල හැකිය
 FM රේඩියෝ සහිතයි
 ඉහල  බේස් සවුන්ඩ් සිස්ටම් එකකින් සමන්විතයි
Music එකේ Beat එකත් සමග වෙනස් වන අලංකාර ලයිට් පද්ධතිය